| පාසල ආරම්භ වූ දිනය | 1938 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1945 |
| පාසල් වර් ගය | 2 |
| පාසල් අංකය | 0508011 |
| සංගණන අංකය | 04103 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 02 පර්චස් 23 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මාතලේ |
| කලාපය | නාඋල |
| කොට්ඨාසය | නාඋල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාඋල |
| ග්‍රාම සේවක වසම | කූඹියන්ගහඇළ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | E412A |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 176 |
| 2023 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර් ණය | මෙරොන් |







