Learning Teaching Process

WhatsAppImage2023-11-21at84029AM2.jpeg
WhatsAppImage2023-11-21at84035AM.jpeg
WhatsAppImage2023-11-21at84033AM1.jpeg

6 ශ්‍රේණීයේ සිට 11  ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

6 - 9 ශ්‍රේණිවලට අදාළ විෂයයන්
  • ගණිතය
  • පුරවැසි අධ්‍යාපනය
  • ඉංග්‍රීසි
  • භූගෝල විද්‍යාව
  • විද්‍යාව
  • සෞන්දර්යය
  • සිංහල
  • දෙමළ 
  • ඉතිහාසය
  • ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
  • බුද්ධ ධර්මය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

10 - 11 ශ්‍රේණිවලට අදාළව අනිවාර්ය විෂයයන් ලෙස පහත සඳහන් විෂයයන් ක්‍රියාත්මක වේ.

  • ගණිතය
  • සිංහල
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය

මීට අමතරව පහත දැක්වෙන විෂයයන් අතරින් එක් කාණ්ඩයකින් එක් විෂයයක් ලෙස තෝරා ගෙන අධ්‍යයන කටයුතු සිදු කළ හැකිය.‍

 

I කාණ්ඩය
භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යාපනය
II කාණ්ඩය
චිත්‍ර නැටුම්
සංගීතය  
III කාණ්ඩය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
කෘෂි හා ආහාර තාක්ෂණය ගෘහ ආර්ථික විද්‍යාව