අප පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර එක් ශ්‍රේණියක් සඳහා එක් පන්තියක් බැගින් ක්‍රියාත්මක වේ. ප්‍රාථමික අංශයට අදාළ විෂයයන් පහත පරිදි දක්වා ඇත.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි