ජයග්‍රහණ
මධ්‍යම පළාත් සිංහල භාෂා තරඟවලින් අප පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අමාෂා ප්‍රභාෂි ශිෂ්‍යයාව භාෂා භාවිතය හා අවබෝධය යන කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන ලදි.
මෙවර සමස්ත ලංකා පද්‍ය ගායනා තරඟවලින් මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක හිමල්ෂ දිල්ශාන් ජයසිරි ශිෂ්‍යයා විසින් ලබා ගන්නා ලදී.
සමස්ත ලංකා සංගීත තරඟ අතුරින් මධ්‍යම පළාත් දෙවන ස්ථානය ලබා ගැනීම සඳහා මෙවර අප පාසල සමත් වන ලදී.







