Learning Teaching Process

WhatsAppImage2023-11-21at84029AM2.jpeg
WhatsAppImage2023-11-21at84035AM.jpeg
WhatsAppImage2023-11-21at84033AM1.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P.L.S.K. ලියනගේ මයා

ජිවිතයේ ජයග්‍රහණයේ ප්‍රධාන ඉසව්ව වන්නේ අධ්‍යාපනයයි. ආත්ම විශ්වාසයෙන් යුතුව අනාගතයට මුහුණ දීමේ ශක්තිය ඇති වන්නේ අධ්‍යාපනයෙනි. නිවැරදි අධ්‍යාපන ලබන්නෝ ජයග්‍රහණය සඳහා දිගු ගමනක් යන බව පැහැදිලිය. 

"ඒ නිසා අධ්‍යාපනයේ සැබෑ පරමාර් ථය විය යුත්තේ ජෝන් සේතින්ගේ කියමන අනුව කළු කෝට් දැමූ ජංගම තර් ක ග්‍රන්ථයක් බිහි කිරීම නොව ආත්ම ශික්ෂණයෙන් හෙබි උදාර පුද්ගලයෙකු බිහි කිරීමයි."

ඒ අනුව අනාගත ලෝකයේ සියලු බාධක ජයගෙන පෙරට යාමටත් යාවත්කාලීන වූ දැනුමෙන් හා කුසලතාවයෙන් පරිපූර් ණ වූ ආත්ම ශික්ෂණයෙන් යුතු යහපත් පුරවැසියෙකු මව්බිමට දායාද කරන්නට ඇප කැප වෙමි.  

P.L.S.K. ලියනගේ මයා
නියෝජ්‍ය විදුහල්පති
මප/නා/කූඹියන්ගහඇළ කනිෂ්ඨ විද්‍යාලය.