Learning Teaching Process

WhatsAppImage2023-11-21at84029AM2.jpeg
WhatsAppImage2023-11-21at84035AM.jpeg
WhatsAppImage2023-11-21at84033AM1.jpeg
පරිසර නියමු කණ්ඩායම සඳහා හරිත පදක්කම් පිරිනමයි

පරිසර නියමු කණ්ඩායම සඳහා හරිත පදක්කම් පිරිනමයි

අප පාසලේ පරිසර නියමු කණ්ඩායමේ සාමාජිකයන් 20 දෙනෙකු සඳහා හරිත පදක්කම් පිරි නැමීම විදුහල්පති තුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් 2024.08.14 වන දින පාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.